Friday, July 22, 2016

Driver booster 3.අතවැසියන් අලුත් කිරිම.


අලුතින් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් පසුව පරිගණකයට ගැලපෙන Drivers(අතවැසියන්) ඉන්ස්ටෝල් කිරීම සිදුකරයි. 

නමුත් විවිධ අවස්ථාවන් හී දී අප ස්ථාපනය කරන  Drivers පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සමඟ නොගැලපීම නිසා විවිධ ගැටලු වලට මුහුණ පැමට සිදුවේ.

මෙම ගැටලු මග හරවා ගැනීමට හා පරිගණකය හොඳ තත්වයේන් ක්රියාත්මක වීමට, Drivers පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සමඟ ගැලපිය යුතුය.



මෙම Driver booster 3.2 වැඩසටහන මගින් Drivers පහසුවෙන් update කරගැනීමේ හැකියාව ඇත.

මෙම වැඩසටහන නොමිලේ ලබාදෙන අතර ඉතාම හොඳ තත්ත්වයේ පවතින වැඩසටහනකී .

මෙම වැඩසටහනේ නවතම සංස්කරණය  Download කරගැනීම සඳහා පහත  Download නම් අයිකනය හරහා පිවිසෙන්න .
                                      

0 comments:

Post a Comment