TOR (The Onion Router) Network
TOR Network එක ගැන මේ දවස් වල ගොඩක් දෙනෙක් කතා කරන නිසා මටත් හිතුනා මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න.
ඉතින් මොකක්ද මේ TOR Network එක කියන්නේ.
මෙම TOR Network එකට පිවිසීම සඳහා ඒ වෙනුවෙන්ම නිපදවූ වෙබ් අතිරික්සුවක් (web browser) භාවිතා කිරීමට ඔබට සිදු වෙනවා .
TOR browser එක භාවිතා කරන ආකාරය.
ඔබ මෙය භාවිතා කිරීමට පෙර තමන්ගෙ ආරක්ෂාව පිලිබඳ බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. නැතිනම් ඔබට බොහෝ කරදර වලට මුහුන දීමට සිදුවනු ඇත.
අපගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියක් (operating system) වශයෙන් tails මෙහෙයුම් පද්ධතිය (operating system) හදුන්වාදිය හැකිය.
මෙම මෙහෙයුම් පද්ධතිය(operating system) live boot (ස්ථාපනයකින් තොරව) ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
මෙම TOR Network එක හදුන්වා දීම සිදු කර ඇත්තෙ u.s navy එකෙන් ඒ ඒ කට්ටියගේ රහස් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙය නිර්මාණය කර ඇත්තේ.නමුත් අද වන විට මෙය බොහොමයක් අවස්ථාවන් වලදී භාවිතයට ගැනෙන්නේ ඉතාම නරක වැඩ සඳහාය.
මෙම TOR Network එකට පිවිසීමට ඔබ හට හොඳ අන්තර්ජාල භාවිතය පිලිබඳ දැනුමක් තිබිය යුතුමය එසේ නොමැති නම් මෙයට පිවිසීමෙන් වලකින්න. තවද ඔබ ඉහත ආරක්ෂක ක්‍රියාවලිය භාවිතයට ගත යුතුය.
මේ පිලිබඳ youtube එකේ video ඇති අතර එමගින්ද ඔබට මේ පිලිබඳ දැනුමක් ලබා ගත හැකිය.
මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබට මෙම TOR browser එක ගැන සහ tails මෙහෙයුම් පද්ධතිය (operating system) පිලිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා පමණි.
ඔබට මෙම TOR Network එකට පිවිසීමට කිසිදු අවශ්‍යතාවයක් නැති අතර ඔබ විසින් TOR Network එකට පිවිස එහිදි සිදුවන කිසිදු දෙයකට අප විසින් වගකියනු නොලැබේ.
ඔබට මෙම TOR Network එකට පිවිසීමට කිසිදු අවශ්‍යතාවයක් නැති අතර ඔබ විසින් TOR Network එකට පිවිස එහිදි සිදුවන කිසිදු දෙයකට අප විසින් වගකියනු නොලැබේ.
TOR Network එක තුල අති වෙබ් අඩවි වල නම් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
සැ.යු :මෙම link එක ක්‍රියාත්මක වන්නේ TOR browser එක තුල පමණි.
සැ.යු :මෙම link එක ක්‍රියාත්මක වන්නේ TOR browser එක තුල පමණි.
0 comments:
Post a Comment