(කොමොඩෝ ඩේටා බැකප් වැඩසටහන ) COMODO backup
COMODO backup
(කොමොඩෝ ඩේටා බැකප් වැඩසටහන )
අප විසින් පරිගණකයේ ඇති දත්ත හෝ තොරතුරු ආරක්ෂා කර ගැනීමට විවිධ ආකාරයේ ක්රම භාවිතා කරනවනේ.
මේ අතරින් ඩේටා බැකප් කිරීම ඉතා සා arථක පිළියමකි.
මොකක්ද මේ ඩේටා බැකප් කරනවා කියන්නේ.
මේ අතරින් ඩේටා බැකප් කිරීම ඉතා සා arථක පිළියමකි.
මොකක්ද මේ ඩේටා බැකප් කරනවා කියන්නේ.
- ඩේටා බැකප් කිරීම යනු අපට අවශය දත්ත හා තොරතුරු ආරක්ෂා කර තබා ගැනීම සඳහා වෙනත් මාධ්යක් වෙත පිටපත් කර තබා ගැනීමයි.නමුත්
- ඩේටා බැකප් කිරීම මගින් සිදුවන්නේ අපට අවශය දත්ත හා තොරතුර පරිගණකයේ දැනට පවතින තැන පිළිබද විස්තරත් සමඟ පිටපත් වීමයි.
- එවිට මෙම බැකප් කරනු ලැබු ෆයිල් එකක් නැවත පරිගණකයට ලබා ගන්නා විට එය පරිගණකයේ කලින් තිබූ තැනම නැවත තැන්පත් වේ.
මෙම වැඩසටහන නොමිලයේ බාගත (DOWNLOAD) කර ගත හැක.
මෙම වැඩසටහනේ නවතම
සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න .
0 comments:
Post a Comment