ටොරන්ටි (Torrent)
By
Unknown
•
8:38 AM
•
0 Comments
බාගත (Dowonload) කරන්න හොදම ටොරන්ටි (Torrent) sites .
- බොහොමයක් දෙනෙක් යමි යමි Files බාගත(Dowonload) කරගැනීම සදහා ටොරන්ටි (Torrent) භාවිතා කරයි.
- යම් දෙයක්(softwear,film,videos) බාගත(Dowonload) කරගැනීමට හොඳම ආකාරය වනුයේ ටොරන්ටි(Torrent) භාවිතා කිරීමයි.
- ටොරන්ටි(Torrent) Files බාගත(Dowonload) කර ගැනීම සඳහා ටොරන්ටි(Torrent) වැඩසටහනක් භාවිතා කර යුතුය.මේ සඳහා ප්‍රධාන වැඩසටහන් 2ක් තිබේ.
|
Download bittorrent |
μTorrent
BitTorrent
- මෙම වැඩසටහන් 2න් එකක් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කළ පසු ටොරන්ටි(Torrent) Files බාගත(Dowonload) කර ගැනීමේ හැකියාව ඇත.
මොකක්ද මේ ටොරන්ටි (Torrent) කියන්නේ කියන එක දැනගෙන සිටීම ඉතාම වැදගත් දෙයක්.
😶2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිත මෙම ක්‍රමය මගින් වැඩි ධාරිතාවින් යුත් මෘදුකාංග, චිත්‍රපට, ගීත ඇල්බම්,රූපවාහිනී වැඩසටහන් වැනි විශාල ෆයිල් ඉක්මනින් බාගත(Dowonload) කර ගත හැක.
➽සාමාන්‍ය බාගත(Dowonload) කිරීම සහ ටොරන්ටි(Torrent) බාගත (Dowonload) කිරීම අතර ඇති වෙනස මොකක්ද
සාමාන්‍ය බාගත(Dowonload) කිරීම.
මෙහිදී සිදුවන්නේ වෙබ් පිටුවක ඇති link(සම්බන්ධකයක්) එක මත ක්ලික් කිරීම මගින් web browser(වෙබ් අතරික්සුව) වැඩසටහන මගින් අපට අවශ්‍ය ගොනුව රදවා ඇති සර්වර් පරිගණකයට දැන්වීමයි.ඉන් පසු එම සර්වර් පරිගණකයෙන් අපේ පරිගණකය වෙත එම ගොනුව එවයි(බාගත/dowonload වෙයි).මෙසේ
බාගත වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් ප්‍රෙටොකෝලයකට අනුකුලවය.එය
FTP(File Transfer Protocol)හෝHTTP (Hyper Text Transfer Protocol)ය අනුවය.
🌟සාමාන්‍ය බාගත(Dowonload) කිරීමකදී එහි වේගය අඩු-වැඩි වීමට බලපාන කාරණා කිහිපයකි.
- සර්වර් පරිගණකය කාර්යබහුල වන විට බාගත(Dowonload) වන වේගය අඩුවේ.
- අපට බාගත(Dowonload) කිරීමට අවශ්‍ය ගොනුවේ(File) ජනප්‍රිය බව වැඩිවන විට,එම ගොනුව(File) පරිගණක ගණනාවක් ඉල්ලා සිටින විට,බාගත(Dowonload) වන වේගය අඩුවේ.
මෙම ගැටලු වලට විසඳුම් වශයෙන් ටොරන්ටි(Torrent) හදුන්වා දෙනු ලැබුවේය.
ටොරන්ටි(Torrent) බාගත(Dowonload) කිරීම.
මෙම ක්‍රමය තේරුම් ගැනීම සඳහා මෙම උදාහරණය ඔබට උපකාරි වනු ඇත.
යම් කෙනෙකු විසින් සර්වර්(Server) පරිගණකයක් වෙත චිත්‍රපටයක් Upload(උඩුගත)කරා යැයි සිතන්න.දැන් මෙම සර්වර්(Server) පරිගණකය තුල මෙම චිත්‍රපටය ගබඩාවී ඇත.
දැන් මෙම චිත්‍රපටය A,B,C නම් තුන්දෙනෙකු විසින් එකවර බාගත කරනවා යැයි සිතන්න.එවිට මෙම සර්වර්(Server) පරිගණකය විසින් මෙම තුන්දෙනාටම මෙම චිත්‍රපටය යැවිය යුතුය.
එවිට සාමාන්‍ය බාගත වීමේ ක්‍රමය අනුව බාගත වීමේ වේගය අඩු වේ.
නමුත් ටොරන්ටි(Torrent) ක්‍රමයේදී මෙහි A නම් පරිගනකය මෙම චිත්‍රපටය බාගත කර ගත් පසු මෙම A නම් පරිගනකය විසින්ද ඉතුරු දෙදෙනා වෙත මෙම චිත්‍රපටය යැවීම සිදු කරයි.එවිට ඉතුරු දෙදෙනාගේ බාගත වන වේගය වැඩි වේ.මෙම ක්‍රමය පියර්-ටු-පියර්(peer-to-peer) යනුවෙන් හදුන්වයි.
මෙමගින් ඔබට යම්කිසි අදහසක් ලැබෙනු ඇතැයි මා හිතනවා.
බාගත(Download)වීම අවසානයේ ෆයිල් ෂෙයාරින් මුදුකාංගයෙන් (Torrent)ඉවත් නොවී සිටින තාක්කල් අපේ පරිගණකයේන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද බාගත(Download) වීම
සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයකින් මේ ෆයිල් එක ලබා ගත් නිසා
තවත් අයෙකුට මේ ෆයිල් එක ලබාගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන්
සිටිනතාක් මෙයින් බාගත(Download) කිරීම පහසුය.එහෙත් ආර්ත්මාර්ථකාමී අය එසේ නොසිතා තමන් ෆයිල් එක බාගත(Download) කරගත්
සැනින් මුදුකාංගයෙන් ඉවත් වේ.ඒ නරක පුරුද්ද හදුන්වන්නේ leeching
කියාය.හරියට "ලේ උරා බොන කුඩෙල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම" යනු ඒ වචනයේ
අර්ථයයි.
බාගත (Dowonload) කරන්න හොදම ටොරන්ටි (Torrent) sites.
ටොරන්ටිචිත්‍රපට(Moveis) ය.මෙමගින් ඉතාම පහසුවෙන් චිත්‍රපට බාගත කරගැනීමේ හැකියාව ඇත.