Sunday, December 11, 2016

තෙවන පාර්ශවීය වැඩසටහන් අතු ගෑම.(MALWAREBYTES)

තෙවන පාර්ශවීය (Third party) වැඩසටහන් අතු ගෑම.(Malware)

අප විසින් අපට අවශ්‍ය වැඩසටහන් පරිගණකයේ ස්ථාපනය කරන විට ඒ සමඟ තවත් වැඩසටහන් ස්ථාපනය වේ.මෙම වැඩසටහන් සමහර විටෙක නරක වැඩසටහන් හෙවත් මැල්වෙයා (Malware) විය හැකිය.

මැල්වෙයා (Malware) වර්ග ගනණාවක් තිබේ.
  1. වර්ම්ස් (worms)
  2. ඩයලර්ස් (Dialers)
  3. ස්පයිවෙයා (Spyware)
  4. ට්‍රොජන් (Trojans)
  5. රෝග්ස් (rogues)
  6. රූට්කිට්ස් (rootkits) 

මැල්වෙයා වර්ග කිහිපයක් ඉහත දැක්වේ.
මෙවැනි වැඩසටහන් පරිගණකයේ ස්ථාපනය වී තිබුණහොත් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂමතාව අඩු වේ.
⭐මෙම මැල්වෙයා (Malware) වැඩසටහන් පරිගණකයෙන් ඉවත් කිරීම සඳහා ඒ වෙනුවෙන්ම නිපද වු වැඩසටහන් තිබේ.
මැල්වෙයාබයිට්(MALWAREBYTES) වැඩසටහන මේ සඳහා වඩා යෝග්‍ය වේ.

මෙම වැඩසටහන නොමිලයේ ලබා දෙන අතර ඉතාම හොඳ තත්ත්වයේ පවතින වැඩසටහනකී.
මෙම වැඩසටහන නොමිලයේ බාගත (DOWNLOAD) කර ගත හැක.
මෙම වැඩසටහනේ නවතම සංස්කරණය  Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.



Saturday, December 10, 2016

Inside a Google data center



Inside a Google data center 

Friday, December 2, 2016

E-wis