සිංහල පරිවර්තනය (online converter)
සිංහල පරිවර්තනය
online converter
සමහර අවස්ථාවල ඔබට සිංහල fornt වලින් සකස් කර ඇති ලියවිල්ලක්,පාඨ කොටසක් සිංහල
යුනිකෝඩ් සහිත ලියවිල්ලක් බවට පත් කිරිමට සිදු වන අවස්ථා ඇත.එම අවස්ථා වලදී ඔබට මෙම ඔන්ලයින්
කන්වර්ටරය භාවිතා කිරීමේ හැකියාව ඔබට ඇත.
මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති බොක්ස් එකට ඔබට පරිවර්තනය කිරීමට අවශ්‍ය ලියවිල්ල හෝ පාඨ
කොටස කොපි කිරීමෙන් පසුව ඊට පහලින් ඇති බොක්ස් එක තුල සිංහල යුනිකෝඩ් සහිත පාඨ කොටස්
පෙන්වයි .
එය කොපි කර භාවිතයට ගත හැක.