Delete Dual Boot Windows
ඉස්සෙල්ලාම
search bar එකේ msconfig කියලා type කරන්න.
දැන් msconfig.exe කියලා
program එකක් එයි
එ program open කරන්න.
Boot එකට ගිහින් අවශ්‍ය නැති operatin system එක delete කරලා
apply කරලා ok කරන්න.
දැන් delete කරපු operatin system එක තිබ්බ
partition එක format කරලා දාන්න.