Wednesday, January 24, 2018
ඔන වැඩකට - Hotspot Shield
Hotspot Shield
මෙම වැඩසටහන බාවිතයෙන් ඔබට පහසුවෙන් ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ හැකියාව ලබා ගත හැක. මෙමගින් ඔබගේ IP Address එක වසන් කර ඔබගේ IP Address එක USA IP Address බවට හරවයි ඒ ආකාරයට ඔබට දැනට පිවිසීමට නොහැකි ඕනෑම WEB අඩවියකට පහසුවෙන් පිවිසීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
මෙම වැඩසටහන නොමිලේ ලබා දෙන අතර මෙහිදී ඔබට USA IP Address එකක් පමණක් ලබා දෙයි ඔබට වෙනත් රටවල් වල IP Address ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි PRO Version මුදල් ගෙවා ලබා ගැනීමට සිදු වේ.
මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
Tuesday, October 31, 2017
ACCOUNT KILLER (මරලා නැති කිරීම)
ONLINE ACCOUNT KILLER (මරලා නැති කිරීම)
මෙම වෙබ් සේවය මගින් ඔබට ඔබගේ දැනට පවතින ඕනම ආකාරයේ ඔන්ලයින් එකවුන්ට් එකක් පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාව මෙම වෙබ් සේවය හරහා ඔබට ලැබේ.
මෙම වෙබ් අඩවිය තුල ඇති එක් එක් බට්න් මගින් ඔබට අවලංගු අවශ්‍ය වෙබ් සේවය අදාළ ලිංක් වෙත යොමු කෙරේ. එමගින් ඔබට පහසුවෙන් ඔන්ලයින් එකවුන්ට් අවලංගු කර ගැනීමේ හැකියාව ඇත.
GO TO WEBSITE |
TOR(The Onion Router) |
PREZI
|
Sunday, May 28, 2017
ShareWareOnSale හොඳම හොඳ බඩු.
හොඳම හොඳ බඩු.(ShareWareOnSale)
බොහෝ විට අප විසින් භාවිතා කිරීමට පුරුදුව සිටින්නේ නීතිමය වශයෙන් වලංගු නොවන වැඩසටහන්ය.එබැවින් මෙම වැඩසටහන් ස්ථාපනය කිරීමට, active කිරීමට සහ මෙම වැඩසටහන් භාවිතයේදී විවිධ ගැටලු වලට අපට මුහුණ දීමට සිදුව තිබේ.
නමුත් මෙම සේවය මගින් ඔබට original software නොමිලයේම ලබා ගැනීමේ හැකියාවක් ඇත.
තවද ඉතාම අඩු මුදලකට මෙම වානිජමය වැඩසටහන් ලබා ගැනීමේ පහසුකම්ද මෙම සේවයේ අන්තර්ගත වී තිබේ.
මෙම සේවයට පිවිසීමට පහත අයිකනය හරහායින් පිවිසෙන්න.
මෙම සේවයට පිවිසීමට පහත අයිකනය හරහායින් පිවිසෙන්න.
Saturday, April 22, 2017
TOR (The Onion Router) Network
TOR Network එක ගැන මේ දවස් වල ගොඩක් දෙනෙක් කතා කරන නිසා මටත් හිතුනා මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න.
ඉතින් මොකක්ද මේ TOR Network එක කියන්නේ.
මෙම TOR Network එකට පිවිසීම සඳහා ඒ වෙනුවෙන්ම නිපදවූ වෙබ් අතිරික්සුවක් (web browser) භාවිතා කිරීමට ඔබට සිදු වෙනවා .
TOR browser එක භාවිතා කරන ආකාරය.
ඔබ මෙය භාවිතා කිරීමට පෙර තමන්ගෙ ආරක්ෂාව පිලිබඳ බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. නැතිනම් ඔබට බොහෝ කරදර වලට මුහුන දීමට සිදුවනු ඇත.
අපගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියක් (operating system) වශයෙන් tails මෙහෙයුම් පද්ධතිය (operating system) හදුන්වාදිය හැකිය.
මෙම මෙහෙයුම් පද්ධතිය(operating system) live boot (ස්ථාපනයකින් තොරව) ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
මෙම TOR Network එක හදුන්වා දීම සිදු කර ඇත්තෙ u.s navy එකෙන් ඒ ඒ කට්ටියගේ රහස් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙය නිර්මාණය කර ඇත්තේ.නමුත් අද වන විට මෙය බොහොමයක් අවස්ථාවන් වලදී භාවිතයට ගැනෙන්නේ ඉතාම නරක වැඩ සඳහාය.
මෙම TOR Network එකට පිවිසීමට ඔබ හට හොඳ අන්තර්ජාල භාවිතය පිලිබඳ දැනුමක් තිබිය යුතුමය එසේ නොමැති නම් මෙයට පිවිසීමෙන් වලකින්න. තවද ඔබ ඉහත ආරක්ෂක ක්‍රියාවලිය භාවිතයට ගත යුතුය.
මේ පිලිබඳ youtube එකේ video ඇති අතර එමගින්ද ඔබට මේ පිලිබඳ දැනුමක් ලබා ගත හැකිය.
මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබට මෙම TOR browser එක ගැන සහ tails මෙහෙයුම් පද්ධතිය (operating system) පිලිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා පමණි.
ඔබට මෙම TOR Network එකට පිවිසීමට කිසිදු අවශ්‍යතාවයක් නැති අතර ඔබ විසින් TOR Network එකට පිවිස එහිදි සිදුවන කිසිදු දෙයකට අප විසින් වගකියනු නොලැබේ.
ඔබට මෙම TOR Network එකට පිවිසීමට කිසිදු අවශ්‍යතාවයක් නැති අතර ඔබ විසින් TOR Network එකට පිවිස එහිදි සිදුවන කිසිදු දෙයකට අප විසින් වගකියනු නොලැබේ.
TOR Network එක තුල අති වෙබ් අඩවි වල නම් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
සැ.යු :මෙම link එක ක්‍රියාත්මක වන්නේ TOR browser එක තුල පමණි.
සැ.යු :මෙම link එක ක්‍රියාත්මක වන්නේ TOR browser එක තුල පමණි.
Tuesday, March 21, 2017
presentation නමි presentation. PREZI
PREZI
අපි presentation එකක් සාමාන්‍ය වශයෙන් නිර්මාණය කරන්නේ M.S office power point භාවිතයෙන්නේ. power point වලට වඩා මෙම prezi හී විශේෂත්වය වන්නේ power point වලට වඩා විශේෂ වු විශේෂාංග තිබීම හා power point වගේම ඉතා පහසුවෙන් මෙම prezi හීදී වැඩ කිරීමට හැකි වීමයි.
මෙම prezi වැඩසටහනේ vedio එකක් නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.
මෙම වැඩසටහන Download කරලා පරිගණකයේ ස්ථාපනය කිරීමකින් තොරව ඔබට ඔබේ web browser හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව ඇත.web browser හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම ඔබට ඉතාම පහසු වනු ඇත.
PREZI online භාවිත කිරීමට මෙතනින් පිවිස account එකක් සාදා ගැනීමේ හැකියාව ඇත.
මෙම වැඩසටහන ඉතාම සිත් ඇද ගන්නා සුළු ආකාරයට නිපදවා ඇත.මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
මෙම වැඩසටහන Download කරලා පරිගණකයේ ස්ථාපනය කිරීමකින් තොරව ඔබට ඔබේ web browser හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව ඇත.web browser හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම ඔබට ඉතාම පහසු වනු ඇත.
PREZI online භාවිත කිරීමට මෙතනින් පිවිස account එකක් සාදා ගැනීමේ හැකියාව ඇත.
මෙම වැඩසටහන ඉතාම සිත් ඇද ගන්නා සුළු ආකාරයට නිපදවා ඇත.මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
Friday, February 3, 2017
GoPro VR Player (අතාත්ත්වික ලෝකය.)
360° වීඩියෝ නැරඹීම සඳහාම නිපදවා ඇති මෙම වැඩසටහන මගින් ඔබට හොද තත්වයේන් මෙම 360° වීඩියෝ නැරඹීමට ඔබට හැකියාව ඇත.
360° වීඩියෝවක් නැරඹීමට මෙතනින් පිවිසෙන්න.
360° වීඩියෝවක් නැරඹීමට මෙතනින් පිවිසෙන්න.
මෙහිදී ඔබට අවශ්‍ය පසුතලයක් නැරඹීමට හැකියාව ඇත.
මේ සඳහා ඔබ විසින් මෙම වීඩියෝව මතට mouse pointer එක ගෙනගොස් එය මත clike කර ඔබට අවශ්‍ය පරිදි mouse pointer පිහිටුම වෙනස් කරමින් මෙම වීඩියෝ තමන්ට කැමති පරිදි නැරඹීමේ පහසු කම ඇත.
මෙම වැඩසටහන මගින්ද ඔබගේ පරිගණකයෙන් මෙම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම වැඩසටහන නොමිලයේ ලබා දෙන අතර 360° වීඩියෝ නැරඹීම සඳහා නිපදවා ඇති හොඳම වැඩසටහනයි.
මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
Monday, January 2, 2017
Windows phone අාපස්සට ගෙන යෑම.(Windows Device Recovery Tool)
Windows Device Recovery Tool
Windows phone භාවිතා කරන ඔබ windows insider program එක භාවිතයෙන් windows 10 Technical Preview එක Windows phone එකේ ස්ථාපනය කෙරුවේ නම් දැනට ඇති windows 10 Technical Preview මෙහෙයුම් පද්ධතිය ඉවත් කොට ඔබගේ Windows phone එකට Microsoft ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නවතම Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමට මෙම වඩසටහන උපයෝගී වේ.
තවද ඔබගේ Windows phone එකේ යම්කිසි software ගැටලුවකදී ද මෙම වැඩසටහන භාවිතා කර එයට විසදුමක් ලබාගත හැකිය.
මෙම වැඩසටහන නොමිලයේ Microsoft ආයතනය විසින් ලබා දෙන වැඩසටහනකී.
මෙම වැඩසටහන නොමිලයේ බාගත (DOWNLOAD) කර ගත හැක.
මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
මෙම වැඩසටහන භාවිතා කරන ආකරය.
- මෙම වැඩසටහන බාගත(Download) කර පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
- ඔබගේ Windows phone එක USB Cable එක මගින් පරිගණකය හා සම්බන්ද කර වැඩසටහන open කර ගන්න.(අන්තර්ජාල සම්බන්ධතාවය තිබිය යුතුය.)
- මෙවිට මෙම වැඩසටහන මගින් ඔබගේ phone එකට ඇති නවතම Windows සංස්කරණය පෙන්වයි. ඔබ මෙම සංස්කරණය තෙරුවහොත් ඔබගේ phone එක Recovery වීම ආරම්භ වේ.